හෙටින් ඇරඹෙන ‘ලෝක ප්‍රතිශක්තීකරණ සතිය’

0
3

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙටින් (24) ඇරඹෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව එය ආරම්භ වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා සඳහන් කළේ,ලෝක ප්‍රතිශක්තීකරණ සතිය වෙනුවෙන් මෙරට තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here