දෙවන පාසල්වාරය අදින් ඇරඹෙයි

0
3

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

මුස්ලිම් පාසල් වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here