දේශීය පුවත් පාර පුරා ගිය ගල්කුඩු – යතුරුපැදි හතරකුත් අනතුරේ By dilshan - April 23, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp ගල්කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර – වෙට්ටුමකඩ ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත. Saru News