දශකයකට පසුව ඉරාකය සහ සිරියාව අතර ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත වෙයි

0
4

දශකයකට වැඩි කාලයකට පසු ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත කර ඇත. 

ඉරාන යුද්ධයේ කේන්ද්‍රස්ථානය වී ඇති, දැනට දැඩි ගැටලුකාරී තත්ත්වයක පවතින හෝමූස් සමුද්‍ර සන්ධියට විකල්පයක් ලෙස මෙම මාර්ගය භාවිතා කළ හැකි බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත්, ගොඩබිම හරහා සිදු කරන තෙල් ප්‍රවාහනය, නල මාර්ග සහ මුහුදු මාර්ගයේ තෙල් නැව් මගින් සිදු කරන ප්‍රවාහනයට වඩා බෙහෙවින් අඩු කාර්යක්ෂමතාවයකින් යුක්ත වේ.

සඳුදා පැවති සමාරම්භක උත්සවයේදී ඉරාකයේ Nineveh පළාත් සභා මන්ත්‍රී නාදියා අල්-ජුබෝරි ප්‍රකාශ කළේ, වෙළඳ හුවමාරුවට සහ තෙල් ප්‍රවාහනය සඳහා මෙම දැවැන්ත දොරටුව විවෘත වන බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here