චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.
එහිදී රිදි පදක්කම දිනාගත්, ඉෂාරා සමන්මලී දැක්වූ දක්ෂතාව මීටර් 5.87කි.
ලෝකඩ පදක්කම දිනාගත් ශශිකලා ලංකාතිලක මීටර් 5.83ක දුරක් වාර්තා කළාය.
Saru News













