දේශීය පුවත් ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක් By dilshan - April 16, 2026 0 7 FacebookTwitterPinterestWhatsApp පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Saru News