ගිනි අවි සහ බෝම්බ සමග චනදන කත්‍රිආරච්චි අත්අඩංගුවට – Saru News | සිංහල

0
8

ගිනි අවි, පතොරම් සහ අත්බෝම්බ සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුට අයත් පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය.

ඒ අනුව, T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් ඔහු සන්තයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here