පාස්කු ප්‍රහාරයට වසර හයයි – කොච්චිකඩේ පල්ලියේ විශේෂ සැමරුමක්! (PHOTO STORY)

0
10


කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට සය වසරක් සම්පූර්ණ වීම සිහිකිරීම සඳහා අද (21) කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
උදෑසන 7 ට කොටහේන සා.ලුසියා ආසන දෙව්මැදුරෙන් ඇරඹි යැදුම් පාගමන කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව එම සැමරුම සිදුකරන ලදී.
එම පාගමනට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින් තානාපතිවරුන් සහ වින්දිතයින්ගේ සහභාගී වී සිටියහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here