රෂිකා හෙන්නායක අප්‍රේල් 24, කොළඹ LNW :
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර නඩුවේ චූදිතයෙකු වන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයකට නව කරුණු එකතු කිරීමට අවසර ඉල්ලා කළ ඉල්ලීමක් නඩු විභාගයේදී කොළඹ මහාධිකරණ අද (24) ප්‍රතික්ෂේප කළේය.
බුද්ධි අංශ අනතුරු ඇඟවීම් ලැබුණද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව සාපරාධී නොසැලකිල්ල සහ රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී තිබේ.


The post පූජිත් ජයසුන්දර මහතා විත්ති කූඩුවේදී කළ ප්‍රකාශය සංශෝධනය කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි. appeared first on LNW Sinhala.
Saru News
















