පාර පුරා ගිය ගල්කුඩු – යතුරුපැදි හතරකුත් අනතුරේ

0
3

ගල්කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක පිටුපස දොර විවෘත වී කළුගල් කුඩු වැටීම හේතුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන මාර්ගයේ, කළුතර – වෙට්ටුමකඩ ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීට කටයුතු කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here