රෂිකා හෙන්නායක අප්‍රේල් 18, කොළඹ LNW :
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගල් අඟුරු මිලදී ගැනීමේ වංචාව ජනතාවගේ මනසින් මකා දැමීමේ අරමුණින් කරන ලද ඇස් බැන්ඳුමක් බව සමගි ජන බලවේගය (SJB) අද (18) නිල නිවේදනයක සඳහන් කළේය.
“මෙම වංචාවට මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතුය” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.
මෙම වංචාවට වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමගි ජන බලවේගය (SJB) එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


The post ගල් අඟුරු වංචාවට මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතුය : SJB appeared first on LNW Sinhala.
Saru News















