හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Saru News
















