ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.
“විපක්ෂය දැන් දිගින් දිගටම කියමින් ඉන්නවා ගල් අඟුරු ගේන එක ඇතුළෙ වංචාවක් සිද්ධ වුණා කියලා. අපි වගකීමෙන් මේ අම්මා තාත්තාට කියනවා, ගල් අඟුරු ඒ කියන ක්‍රියාවලිය ඇතුළේ කිසිදු වංචාවක් වෙලා නෑ. මොකද අපි ප්‍රමිතියට, නිසි ක්‍රමවේදයට ගල් අඟුරු ගෙනල්ලා තියනවා. අධිකරණ ක්‍රියාවලිය යනකොට ඔබට තේරෙයි කවුද හොරාකෑවෙ කියලා”
දිනිඳු සමන් හෙන්නායක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල, ලෙජර්වත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

The post අපි වගකීමෙන් කියනවා ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. අපි නිසි ප්‍රමිතියට ගල් අඟුරු ගෙනල්ලා තියෙනවා – ඇමති දිනිඳු appeared first on LNW Sinhala.
Saru News
















