කෝප් කමිටුවේ මෑත කාලීන විමර්ශන සජීවීව නිල යූටියුබ් අඩවිය ඔස්සේ විකාශනය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් පිහිටුවා ඇත.
ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනය දින 7ක් තුළ දී 17,000ක් දෙනා නරඹා තිබේ. මෙයට පෙර වැඩිම නැරඹුම් සංඛ්‍යාව සටහන් වී තිබෙන්නේ මීට මාස 5කට පෙර සිදු කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ විමර්ශනයේ දී ය.
එහි නැරඹුම් වාර සංඛ්‍යාව 7500කි. මාස 3කට පෙර ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය 6400 දෙනෙකු නරඹා තිබිණි. ගල් අඟුරු විමර්ශනය අතරමගදී දයාසිරි ජයසේකර සහ දිලිත් ජයවීර මන්ත්‍රීවරු දෙදෙනා නැගිට යාම මෙහි විශේෂත්වයකි.
.
1
Saru News
















