මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව අද (14) පූර්වභාග 03.08 සිට පුණ්‍ය කාලය ආරම්භ විය.
එය අපරභාග 03.56 දක්වා පවතිනු ඇත.
එම කාලය තුළ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන අතර පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම මැනවි.

The post අවුරුදු නැකැත් : පුණ්‍ය කාලය ඇරඹේ appeared first on LNW Sinhala.
Saru News
















