ශ්‍රී ලංකා – ඉරාන විදේශ ඇමැතිවරු දුරකථන සංවාදයක – Saru News | සිංහල

0
2

ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ ඇමති අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව ඉරාන විදේශ ඇමති එහිදී කෘතඥතාව පළ කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇමති අරග්චි සහ ඇමති විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here