අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළිය අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.
සැකකරු සිය පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (21) දින නුවරඑළියේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී සිය පිස්තෝලය පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
Saru News













