දේශීය පුවත් අද සවස 1න් පසුව තැන තැන වැසි By dilshan - April 7, 2026 0 17 FacebookTwitterPinterestWhatsApp උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. Saru News