දේශීය පුවත් එජාපයෙන් විශේෂ නිවේදනයක් By dilshan - April 20, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp ”මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය" මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය නිවේදනය කරයි. Saru News