බලශක්ති ඇමති ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු බලශක්ති ඇමති ධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති ලෙසද කටයුතු කරනු ලබයි.

0
Saru News















