දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
Saru News
















