වානිජ බැංකු ගිය අවුරුද්දේ පෞද්ගලික අංශයට වැඩියෙන් ණයදීල ලු!

0
3

පසුගිය වසරේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය 2024ට සාපේක්ෂව රුපියල් බිලියන 1266 කින් ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

2025 වසරේ ණය ලබාදීම රුපියල් බිලියන 2056ක් ලෙස දැක්වුණු අතර 2024 වසරේ එය රුපියල් බිලියන 790ක් ලෙස දැක්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here