වෛද්‍ය චමල් සංජීව සජබ සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වෙයි – Saru News | සිංහල

0
4

සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ වෛද්‍ය චමල් සංජීව එම ධුරයෙන් සහ පක්ෂයේ දරන ලද සියලු වගකීම්වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ.

ඔහු වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී පක්ෂයේ සියලු වගකීම්වලින්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන බවය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here