හිටපු පොලිස්පති පූජිත් කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
3

පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් කළ ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here