පැළ සිටුවීමේ නැකත උදාවෙයි

0
4

සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අද (23) පෙරවරු 9.01ට යෙදී තිබේ. 

ඒ අනුව රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකත් සීට්ටුවේ සඳහන් ය.

සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් නැකැත වන්නේද පැළ සිටුවීමේ නැකැත ය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here