දේශීය පුවත් පැළ සිටුවීමේ නැකත අදයි By dilshan - April 23, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අද දිනට යෙදී තිබේ. ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් ය. Saru News