මහජනයා සතු සංඛ්‍යාත අයිතිය භාවිතා කරමින් පාදඩ මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාමට එරෙහිව තරුණ පරපුර සංවිධානාත්මකව ඉදිරියට එමින් සිටී.
අලුත් පියාපත් සංවිධානය 20වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබුණේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය යන කුලුනු තුනට අමතරව ජන මාධ්‍යය නූතන ලෝකයේ සිව්වන බල කුලුනු වී ඇති බවයි. එවැනි මහජන වගකිවයුතු ආයතනයක් තොරතුරු විකෘති කිරීම, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ මඩ අවලාද එල්ල කිරීම පිළිබඳ ව තරුණ පරපුරේ දැඩි විරෝධය එල්ල කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.
1
Saru News













