හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් `චොකා මල්ලි’ නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, නුවරඑලිය ප්‍රදේශයේදී විදෙස් සංචාරකයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී ප්‍රේමලාල් ජයසේකර විසින් සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවද්දා ඇත.
ඒ සම්බන්ධයෙන් විදෙස් සංචාරකයින් නුවරඑළිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතු ගිනි අවියේ බලපත්‍රයද කල් ඉකුත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
0
Saru News
















