2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කෙරේ

0
3

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන,ත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගනිමින් මැයි 27 වැනි දින සිට ජුනි මස 02 දක්වා වෙසක් සතිය වශයෙන් පසුගිය මාර්තු 30 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කෙරෙිණි.

ඒ අනුව සමස්ත ලංකා ශාසනාකරක්ෂක මණ්ඩලයේ මග පෙන්වීම අනුව බුද්ධශාසන ආගමකි හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව වෙසක් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර එය පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here