දළදා ප්‍රදර්ශනය වෙනුවෙන්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

0
13


සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසනවා.

දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  50කට ආසන්න සංඛ්‍යාවක්  සේවයේ යොදවා ඇති බවයි එම සංගමය පවසන්නේ.

සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පවසන්නේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here