කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක දී අල්ලයි

0
3

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන ඉන්දීය ජාතිකයෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here