සියලු ඉන්ධන පිරවුම්හල්වල, ඉන්ධන සමග ගෑස් ගබඩා කිරීම නතර කළ යුතුයි – සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය

0
12


සියලු ඉන්ධන පිරවුම්හල්වල, ඉන්ධන සමග ගෑස් ගබඩා කිරීම නතර කළ යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ආනන්ද පාලිත මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. 

Neth Sound · OIL PALITHA 04

ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉකුත් සතියේ කතාබහක් මතුවුණේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගෑස් පිපිරීමක් සමගයි. 
    



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here