ත්‍රස්ත විරෝධී පනත! ඔන්ලයින් පනත! අලුත් ව්‍යවස්ථාව! ජිනීවා! ට්‍රම්ප්ගේ බද්දට එකතු වුණා වගේ මේ ප්‍රශ්න හතරේදිත් වට මේස සාකච්ඡාවේ ඉන්න! ‘සාධාරණ සමාජය’ සියලු පක්ෂවලින් ඉල්ලයි! I Sri Lanka Latest News

0
15


ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වටමේස සාකච්ඡාවේ දිගටම රැදී සිටින ලෙස සාධාරණ සමාජයක් වෙුනවෙන් වූ ජනතා ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News

ඒ අනුව ත්‍රස්ත පනත, ඔන්ලයින් පනත, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජිනීවා අර්බූදය යන ප්‍රශ්නවලදීද මේ අයුරින් එක්ව සිටින ලෙස එම නිවේදනයෙන් ඒ මහතා ඉල්ලා තිබේ.

Document (2) (10)Download



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here