දේශීය පුවත් ලෙබනන්-ඊශ්‍රායල් සාකච්ඡාවලට රූබියෝගේ පැමිණීම තහවුරු කරයි By dilshan - April 14, 2026 0 10 FacebookTwitterPinterestWhatsApp වොෂින්ටනයේ පැවැත්වෙන ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන් අතර හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. Saru News