ලංගම බස්වලටත් අධිවේගී ආදායමක්!

0
24


කොළඹ LNW:ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 4 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පවසන්නේ ජනතාවට ගම්බිම් බලා යාම සඳහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

මෙවර අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here