එංගලන්තයට ලකුණු 254ක අසීරු ඉලක්කයක්

0
3

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අද (5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ  කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here