විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් අද (05) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීම සඳහාය.
භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ ඇමතිවරුද මේ සමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.
සංචාර තුළදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
0
Saru News












