කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකිවූ බවයි මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසන්නේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

The post හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ආයුධත් එක්ක අත්අඩංගුවට! appeared first on LNW Sinhala.
Saru News
















