පසුගිය සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ දී ජනතාව මත දැඩි පීඩනයක් එල්ල වී තිබෙන බව සජිත් ප්‍රේමදාස පවා ඍජුව ම මැදිහත් වී ගෙන ගිය ප්‍රචාර අසත්‍ය වූ ආකාරය සම්බන්ධයෙන් දත්ත නිකුත් වෙමින් තිබේ.
පසුගිය 15 වෙනිදා වනවිට දින 4ක් ඇතුළත අධිවේගී මාර්ග ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන 749,805ක් ධාවනය කර තිබූ බව වාර්තාවලින් හෙළි වේ. එම වාහනවලින් රුපියල් මිලියන 281.77ක ආදායමක් උපයා ගෙන ඇත. ගම්බිම් බලා ගිය ජනතාව සතුටින් අවුරුදු සමරා නැවත පැමිණීමට පටන් ගෙන ඇති අතර, විශේෂයෙන් ම මගී ප්‍රවාහන බස් ධාවනය කෙරෙහි සැලසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.
2
Saru News
















