සටහන – රුවන් නෙළුගොල්ල
2026 මැයි 2වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි 31 ලෙසින් සංශෝධනය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර වෙසක් පෝය මැයි 1 යෙදී තිබුණද, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30වැනිදා සිදුකිරීමට රජය තීන්දු කර තිබිණි.


The post වෙසක් වෙනුවෙන් මැයි 02 නිවාඩුව සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් appeared first on LNW Sinhala.
Saru News















