විසා නැතිව සිටි විදේශිකයෝ 50ක් අත්අඩංගුවට; 47ක් චීන ජාතිකයින්

0
3

ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසු ද නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයෝ 50 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (21) පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබූහ .

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයන් 47 දෙනකු, මැලේසියානු ජාතිකයන් දෙදෙ‍ෙකු හා එක් ඉන්දියානුවකු සිටී.

ආගමන විගමන දෙපාර්තමේන්තු බුද්ධි ඒකකයට ලද තොරතුරු මත මීගමුව ප්‍රදේශයේ නිවෙසක රැදී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here