කෝප් සභාපති මොකද කියන්නේ – Saru News | සිංහල

0
2

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳ ක්‍රියාවලිය පැය 6කට ආසන්න කාලයක් කෝප් කමිටුවේ දී විමර්ශනය කළ අතර, එම ක්‍රියාවලිය පිළිබඳව ජනතාවගේ විශාල අවධානයක් යොමු කර තිබිණි.

මෙම පසුබිම තුළ වත්මන් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සමඟ ස්වාධින රූපවාහිනිය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. එහි දී වැදගත් කරුණු රැසක් මතු විය. මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේ දී මතු වී ඇති ගැටලු පිළිබඳව පූර්ණ වශයෙන් විමර්ශනය කර හඳුනා ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කෝප් කමිටුව යන ආයතන විමර්ශන කරන අතර, පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම අතිශය වැදගත් ජනතා ජයග්‍රහණයක් බව සභාපතිවරයා පැහැදිලි කළේය.

එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here