ආබාධිත පුරවැසියන්ගේ හඬ පාර්ලිමේන්තු නියෝජනයක් තුළින් මතු කිරීම වෙනුවෙන් ලෝකයේ පළමු වරට ශ්‍රී ලංකාව විසින් මන්ත්‍රී ධුරයක් පිරිනමනු ලැබී ය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සුගත් වසන්ත පත් කරන ලද අතර, ඒ පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය. එතැනින් නොනැවැතී ඔවුන් වෙනුවෙන් පොදු මඟී ප්‍රවාහණ පහසුකම් සැලැසීම වෙනුවෙන් තවත් ගුණාත්මක පියවරක් ඉදිරියට තබනු ලැබී ය. මේ සම්බන්ධයෙන් විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින් පළකෙරේ.
1
Saru News













