මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේවුවද, ඉකුත් බදාදා (15) ඇමෙරිකාව ප්‍රකාශකර තිබ්‍රණේ රුසියානු තෙල් සඳහා තාවකාලික සම්බාධක නිදහස් කිරීම දීර්ඝ නොකරන බවයි.
ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ සිට මැයි 16 දක්වා රුසියානු තෙල් මිලදී ගැනීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මෙම අවසරය ලබා දී තිබේ.
Saru News
















