මෙන්ඩිස්  PSL ලකුණු 500ට කිට්ටුවෙයි

0
2

PSL තරගාවලියේ පෙෂාවර් සල්මි වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙන්ඩිස් මේ වනවිට එම කණ්ඩායම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 500 සීමාව ආසන්නයට පැමිණ සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here