ගාලු මුවදොර ජාත්‍යන්තර තායිචි දින සැමරුම..

0
2

රෂිකා හෙන්නායක අප්‍රේල් 26, කොළඹ LNW :

ජාත්‍යන්තර තායිචි දිනය සැමරීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සෘජු දායකත්වය ලබා දී ඇත.

ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සහනය වර්ධනය කරන මෙම පැරණි සටන් කලාව ශ්‍රී ලාංකික සමාජය තුළ ප්‍රචලිත කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

සහජීවනය තේමා කරගත් මෙම අවස්ථාවට දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී ඇති බව සඳහන් වේ.

The post ගාලු මුවදොර ජාත්‍යන්තර තායිචි දින සැමරුම.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here