දේශීය පුවත් කාලගුණයෙන් දිවයිනේ සියලුම පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක් By dilshan - April 20, 2026 0 3 FacebookTwitterPinterestWhatsApp දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල පස්වරු 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Saru News