ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

0
2

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ විය.

අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතය.

දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 22 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණි.

 සබැඳි පුවත්

සාම පාද යාත්‍රාවේ තෙවැනි දිනය අද යි (ඡායා)

සාම පා ගමනට එක්වූ හිමි නමක් රෝහල්ගත කරයි

හෙට සිට තෙදිනක් කෑගල්ලේ සුරාසල්, මස්, මාළු කඩ වැසෙයි

“ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අදයි (ඡායා)

සාම පාගමන දඹුල්ලෙන් ඇරඹේ (ඡායා)

සාම පාගමනේ ගමන් මග

සාම පා ගමන වෙනුවෙන් ‘ආලෝකා’ ලංකාවට

ශ්‍රී ලංකාවට එන ‘ආලෝකා’ (වීඩියෝ)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here