‘ඒහිපස්සිකෝ’ එක්ක ගිය කළු ගෙදර ගිහින් (ඡායා)

0
2

‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන සමඟ හා අතර මගින් පැමිණ ගමනේ යෙදුන “කළු” නැමැති සුනඛයා නැවත නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

එම සුනඛයා නූතන ලෝකයේ බෞද්ධයන්ගේ වීරයා ලෙස විරුදාවලිය ලබා සිටින වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන් සමඟ හරි හරියට ඉතා විශාල දුරක් ගොස් ඊයේ (25) නැවත ගෙදර ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ පා ගමනේදී සිව්වන දිනයේදී සාම පා ගමනට එක්වූ “කළු” බෙලිගම්මන රජ මහා විහාරයේ දොරටුව තෙක්ම ගමන් කළ බව පැවසේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here