දේශීය පුවත් ජනපති දුන් පොරොන්දුවක් ගම්මන්පිල මතක් කරයි By Saru FM Media - April 21, 2025 8:05 PM 0 8 FacebookTwitterPinterestWhatsApp පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අද දිනයට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා සිදුකල ප්‍රකාශය කඩවුණු පොරොන්දුවක් වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. Neth Sound · GAMMANPILA 01 Saru FM Media